මූලාශ්‍ර 2ක්
අවුරුදු 13ක පාසල් සිසුවියක් ගැබිණියක් කල දෙදරු පියා අත්අඩංගුවට...
ලිදුල පොලිස් වසමට අයත් තේ වතුයායකපදිංචි අවුරුදු 13කපාසල් සිසුවියක් ගැබිණියක්කල අවුරුදු 40කදෙදරු පියෙකු (22)දිනලිදුල පොලිසිය මගින් සැක පිටඅත්අඩංගුවට ගෙන ඇත.ගැබ්ගෙනඇති පාසල් සිසුවිය එම තේ වත්තේපිහිටි පාසලේ 9වනවසරේ අධ්‍යාපනය ලබන බවත්,ඇයගේහැසිරිම් රටාව පිලිබද සැකසිතුනු එම පාසලේ ගුරුවරියක්විසින් එම පාසල් සිසුවියගේමව වෙත දැනුම් දිමෙන් පසු මවසිය දියණියගෙන් කරුණු විමසාපසුව ඒ පිලිබදව ලිදුල පොලිසියවෙත (21)ද
