Update: අපයෝජන සිද්ධිය ගැන දැරිය මව හා අටමස්ථාන හිමියන් මත තුනක
මේ දිනවල මෙරට සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති අටමස්ථානාධිපති හිමියන්ගේ නම සම්බන්ධ වී තිබෙන බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය මේ වන විට පොලිසිය සහ ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පුළුල් විමර්ශනයකට ලක්වෙමින් පවතී. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස