මූලාශ්‍ර 2ක්
උපාධි පාඨමාලා 131කට පොලී රහිත ශිෂ්‍ය ණය
රජය පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මගින් පිරිනැමෙන උපාධි පාඨමාලා 131ක් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් බදවා ගැනී

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නරජය පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මගින් පිරිනැමෙන උපාධි පාඨමාලා 131ක් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන් බදවා ගැනී

ඒ අනුව 2022, 2023 හා 2024 වසරවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රජය පිළිගත් උපාධි ප්‍රදානය කරන ආයතන 18ක් මගින් පිරිණැමෙන උපාධි පාඨමාලා 131ක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා දී තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා