චීනයේ ඉහළම අක්ෂාංශය පිහිටි කලාපයටත් අධිවේගී දුම්රියක්
අක්ෂාංශ පිහිටීම අනුව, චීනයේ ඉහළම අක්ෂාංශයේ අධිවේගී දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කෙරේ. ඊසානදිග චීනයේ Harbin නගරයේ සිට Yichun නගරය දක්වා දිවෙන එම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ(28) නිල වශයෙන් ආරම්භ කර තිබේ. දුම්රිය ස්ථාන 9කින් සමන්විත Harbin -
