මූලාශ්‍ර 2ක්
කටුනායකට පැමිණීමට නියමිත ගුවන්යානා කිහිපයක් අවලංගුයි- තවත් යානා රැසක් හරවා යැවේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා කිහිපයක්, සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා කිහිපයක්, සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා