මාලදිවයිනේ ජනපති අද දිවයිනට: කොළඹ දින තුනක රථ වාහන සැලැස්මක්
මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු තුන් දින සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය ක
මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු තුන් දින සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය ක
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මොහොමඩ් මුයිසු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු සිදුකෙරෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවයි. මෙම සංචාරය අතරතුර දී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්වීපාර්ශවික සාකච්ජා පැවැත්වීමට ද නියමිතයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත