මූලාශ්‍ර 2ක්
රටේ බරපතල විදියට ජාතිවාදය අවුස්සන්නේ ජනාධිපතියි,අගමැතියි - මැදගොඩ අභයතිස්ස හිමි
යුද්ධ කළේ තමන්ගෙන් විමසා නොවේ යැයි ප්‍රකාශ කරන අගමැතිනියට රටේ ඉතිහාසය අමතකව ගොස්ද සිය ඉලක්කය වෙනුවෙන් ඉතිහාසය අමතක කර ඇතිද යන්න සිතා බැලිය යුතුව ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි...
