මූලාශ්‍ර 3ක්
රාජ්‍ය දැව සංස්ථාවේ පුරප්පාඩු 54ක් සම්පූර්ණ කිරීමට පියවර - නව පත්වීම් එළඹෙන 31 වෙනිදා
දීර්ඝ කාලයක් පුරා පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලබා දෙමින් රාජ්‍ය දැව සංස්ථාවේ පුරප්පාඩු පිරවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, වසර ගණනාවක් තිස්සේ නොවිසඳී තිබූ ආයතනික තනතුරු 10කට අදාළ පුරප්පාඩු 54ක් සඳහා සුදුසුකම් ලැබූ පිරිස වෙත නව පත්වීම් ලබාදීමට
