මූලාශ්‍ර 2ක්
ඇමරිකාව පහරදුන් ඉරාන නැවේ නාවිකයින් යළි ඉරානයට බාර දෙන්න එපා - ඇමරිකාව ලංකාවට දැනුම් දෙයි
පසුගියදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය IRIS Dena නෞකාවේ දිවි ගලවා ගත් නාවිකයන් සහ දැනට ශ්‍රී ලංකා භාරයේ පසුවන IRIS Bushehr නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත...
