මූලාශ්‍ර 2ක්
මරණ දණ්ඩනයෙන් බේරුණු ක්‍රිස්ටා පයික් රෝහලෙන් යළි බන්ධනාගාරයට
අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේදී මාරාන්තික එන්නත් ලබා දී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඉන් මිය නොගිය ක්‍රිස්ටා පයික් නමැත්තිය ප්‍රතිකාර ලැබූ රෝහලෙන් පිටව ගොස් තිබේ.
අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේදී මාරාන්තික එන්නත් ලබා දී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඉන් මිය නොගිය ක්‍රිස්ටා පයික් නමැත්තිය ප්‍රතිකාර ලැබූ රෝහලෙන් පිටව ගොස් තිබේ.
අසාර්ථක වූ එම උත්සාහයෙන් පසු ඇය දින 10කට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. කොලින් ස්ලෙමර් නම් 19 හැවිරිදි තරුණියකට පහර දී වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ වරදට 1995 වසරේදී මරණ දණ්ඩනය නියම වූ ක්‍රිස්ටා පයික්ගේ දඬුවම පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා