මූලාශ්ර 2ක්
දැන් වස් කවිය ටික ටික සක්රිය වෙනවා - මිහින්තලේ හිමි
තමන් වහන්සේලා විසින් කියන ලද වස් කවියේ බලපෑම මේ වන විට ක්රමයෙන් සක්රිය වෙමින් පවතින බව මිහින්තලා නායක හිමියන් ප්රකාශ කර තිබේ. කොළඹ විහාරමහාදේවී උද්යාන භූමියේ රැඳී සිටිමින් මාධ්ය හෝ රැස්ව සිටි පිරිස ඇමතීමේදී උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.
