ත්රිකුණාමලය නවාතැන්පොළ හිමිකරු නිමල් කොස්ගොල්ල මරාදාලා
ත්රිකුණාමලය සිංහපුර ප්රදේශයේ රාත්රියේ පැවති නිහැඬියාව බිඳ දමමින් ඊයේ (20) අමානුෂික ඝාතනයක් වාර්තා විය. ඒ, කිසිදු නවාතැන්කරුවෙකු නොමැතිව තනිවම සිටි නිවාඩු නිකේතනයක හිමිකරුවෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ පුවතයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ