හෝමූස් සමූද්‍ර සන්ධියේ නම ට්‍රම්ප් සමූද්‍ර සන්ධිය ලෙස වෙනස් කළ යුතුයි – ට්‍රම්ප්
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාමය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස වෙනස් කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම යෝජනා කර තිබේ. සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසන්නේ, හෝමූස්හී පාලනය දැන් ඇමරිකාව සතු බැවින් එහි නාමයද වෙනස් කළ යුතු බව
