කන්ටේනර් කිහිපයකින් ඩුබායි සිට එවූ ආධාර තොගයක් ගැන CIDයට පැමිණිල්ලක්
දිට්වා සුළි කුණාටුව නිසාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඩුබායි සිට මෙරටට කන්ටේනර් කිහිපයක එවූ මානුෂීය ආධාර තොගයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමින් අද (10) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ සිවිල් බුද්ධි පෙරමුණ විසින්. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය [...]
