මූලාශ්‍ර 2ක්
වසර 14 කට පසු නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (වීඩියෝ)
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) පස්වරු 3.00ට පවත්වන බව එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසනවා. අද (14) පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයනේ රැස්වීමක් මෙලෙස කැඳවනු ලබන්නේ 2012 වසරෙන් පසුව බවයි. ඊයේ (13) පස්වරුවේ තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි [...]
