නාමල් අල්ලස් කොමිසමට පැමිණෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ, එම කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ, එම කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.
Former Ministers summoned by Anti-Corruption Commission over Allegations of Financial Misconduct Today, Members of Parliament Namal Rajapaksa and former Minister Johnston Fernando were summoned by the Anti-Corruption Commission to provide statements regarding financial irregularities linked to the controversial 'Air Bus' deal and the procurement of seats for the Mahanuwara Mahinda Rajapaksa Theatre.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 10ක් මෙම පුවත වාර්තා කර ඇත