ස්වාමීන් වහන්සේලාට අභියෝග කරන්න ගිහියන්ට අයිතියක් නෑ - සජිත් ප්‍රේමදාස
කිසිවෙකුටත් බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (21) තිස්සමහාරාම ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව...
