පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුවබර විශ්‍රාම දිවියකට සුබපැතුම්
වසර 38ක අභිමානවත් පොලිස් සේවයෙන් අනතුරුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතාගේ ඉදිරි දිවියට සුභපැතුම් එක්කිරීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබේ.
