මූලාශ්ර 2ක්
වහල මත සූර්ය පැනල විසන්ධි කරන්න
වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයින පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති විසන්ධි කර, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලෙස ද ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද (17) උදෑසන ඇති වූ තත්ත්වයක් හේතුවෙන් මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි සැපයුම බිඳවැටී තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා