මූලාශ්‍ර 3ක්
මාලදිවයින් ජනපතිට ලැබුණු රාත්‍රී භෝජන සංග්‍රහය (VIDEO)
මෙරට රාජ්‍ය සංචාරයක නිරතව සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් ඊයේ ජනාධිපති මන්දිරයේදී විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
