අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්27 Jan 2026

ප්‍රංශ රජයෙන් අලුත් පනතක්...

ඒ මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකදී බහුතර ඡන්දයක් ලැබීමෙන් අනතුරුවයි.ඉන් අනතුරුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කෙරෙන අතර එහිදීද ඡන්ද විමසීමක් සිදුවනු ඇත.එහිදී බහුතර ඡන්දයෙන් එම පනත සම්මත වුවහොත් ප්‍රංශයේ අවුරුදු 15 ට අඩු දරුවන්ගේ snapchat, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට එරට රජයට හැකිවේ.මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සඳහන් කළේ, එය එරට රජයක් විසින් ගත් ප්‍රධාන පියවරක් බවයි.සිය රටේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මුදල් ඉපයීම අරමුණ කරගත් පුද්ගලයින්ගේ අතේ තැබිය නොහැකි බව ඔහු පවසයි.පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවද වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගත්තේ ය.

Gossip Lanka News•27 Jan 2026
ඕස්ට්‍රේලියාව අනුව යමින් ප්‍රංශයත් බාලවයස්කරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන්න යයි
Gossip Lanka News විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ප්‍රංශයේ දරුවන්ගේ සහ යොවුන් පරපුරේ මනස ආරක්ෂා වියයුතු බව කියන එම්මානුවෙල් මැක්‍රොන් ජනාධිපතිවරයා, එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • එමානුවෙල් මැක්‍රොන්2
  • එම්මානුවෙල් මැක් රොන් ජනාධිපතිවරයා
  • එමැනුවෙල් මැක්
ආයතන
  • ප් රංශ ජාතික සභාව
  • සෙනෙට් සභාව
  • ෆේස්බුක්
  • සභාවේ
ස්ථාන
  • ප්‍රංශ4
  • Australia
  • බ්‍රිතාන්
යතුරු පද
  • මාධ්‍ය2
  • තහනම්2
  • සමාජ2
  • ඔස්ට්‍රේලියාවද
  • බාලවයස්කරුවන්ට
  • ඕස්ට්‍රේලියාව
  • දරුවන්ගේ
  • ප්‍රවේශය
  • යෝජනාවක්
  • රජයෙන්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ප්‍රංශ රජයෙන් අලුත් පනතක්...News First - සිංහල·27 Jan 2026
  • ප්‍රංශයේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් වන ළකුණුඅද දෙරණ·27 Jan 2026
සම්පූර්ණ වාර්තා