අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්12 May 2026

විදේශිකයන් 198ක් ගාල්ලේදී අත්අඩංගුවට

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රීයේ මිදිගම පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ සිදුකල වැටලීමකින් එහි ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 25ත් 35 අතර වයස්වල පසුවන පිරිසක්.වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගැනීම හා පරිඝණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අදාළ පිරිස් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.මේ අතර හික්කඩුව, දොඩන්දූව නවාතැන්පලක් තුළදී සිදුකළ වැටලීමකින් පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු හා නේපාල ජාතිකයින් 20 දෙනෙකු හා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ සැකකරු සමග පරිඝනක යන්ත්‍ර 25ක්, ජංගම දුරකථන 119ක්, මුදල් රුපියල් හත්ලක්ෂ පනස් දහසක්, කාර් රථයක් හා ජීප් රථයක් සිය භාරයට ගෙන ඇති බවයි.අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් අවුරුදු 20ත් 48ත් අතර වයස්වල පසුවෙයි.43 හැවිරිදි ලැගුම්හල් හිමිකරු දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මේ අතර ගාල්ල ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවතේ සිදුකල වැටලීම්වලින් ලැගුම්හල් දෙකක් තුල නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිඝණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කලා.එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 19 ත් 35 ත් අතර වයස්වල පසුවන පිරිසක්.සැකකරුවන් සන්තකයේ තිබී පරිඝනක යන්ත්‍ර 5ක්, ජංගම දුරකථන 79ක්, පොලිස් භාරයට ගෙන තිබේ.මේ අතර පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයින් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, පරිගණක අපරාධ සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් පදිංචි රටවල සිට මෙරටට පැමිණෙන විදේශිකයින්ව ගුවන් තොටුපලේදි විශේෂ පරික්ෂාවකට ලකරන බවයි.මෙරට රැඳී සිටින විදේශිකයින් සම්බන්ධයෙන්ද වෙනම පරික්ෂනයක් සිදු කරමින් සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Dasatha Lanka News•12 May 2026
පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 88ක් දකුණේ තැන් දෙකක දී අත්අඩංගුවට
Dasatha News 4 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

පරිගගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදේශ ජාතික පුද්ගලයින් 88 දෙනෙකු මිදිගම සහ දොඩන්දූව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මිදිගම පොලිස් වසමේ පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ පොලිසිය විසින් වැටලීමක් සිදුකර එහි ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • ගාල්ල පොලීසිය
ස්ථාන
  • ශ් රී සුමේ2
  • Galle2
  • ගම පිංවත්ත
  • පිංවත්ත
  • ගල්ව
  • මාව
යතුරු පද
  • අත්අඩංගුවට2
  • ජාතිකයින්2
  • ලැගුම්හල්2
  • පරිගණක2
  • සිදුකළ2
  • ඉන්දියානුවන්
  • විදේශිකයන්
  • ගාල්ලෙන්
  • ගාල්ලේදී
  • අල්ලයි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • විදේශිකයන් 198ක් ගාල්ලේදී අත්අඩංගුවටNews First - සිංහල·12 May 2026
  • පරිගණක අපරාධ සිදුකළ ඉන්දියානුවන් 110ක් ගාල්ලෙන් අල්ලයිDasatha Lanka News·12 May 2026
සම්පූර්ණ වාර්තා