අන්තර්ජාල ව්යාපාරයකින් මුදල් ඉපයිය හැකි යැයි පවසමින් මිලියන 12ක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට
ටෙලිග්රෑම් හරහා සම්බන්ධ වෙමින් අන්තර්ජාල ව්යාපාර මඟින් මුදල් ඉපැයිය හැකි බව පවසා රුපියල් 12,691,033/- ක මුදලක් වංචා කළ තරුණයෙක් අත්අඩං
ටෙලිග්රෑම් හරහා සම්බන්ධ වෙමින් අන්තර්ජාල ව්යාපාර මඟින් මුදල් ඉපැයිය හැකි බව පවසා රුපියල් 12,691,033/- ක මුදලක් වංචා කළ තරුණයෙක් අත්අඩං
මෙම සැකකරු වංචා කරන ලද මුදලින් රුපියල් 500,000/- ක මුදලක් තම බැංකු ගිණුම වෙත බැර කරවා ගනිමින් මෙම වංචාව සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දී ඇතැයි ද පොලිසිය පවසනවා. පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසනවා. පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා