අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්11 Jul 2026

මීගමුව ගැටුමින් සිදුවු හානිය ගැන සොයන්න කමිටුවක්.

එහි මාධ්‍ය ප්‍රකාශක, ඒ.සී.ගජනායක සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක බවයි.මෙම කමිටුව මගින් ගැටුමට හේතුවූ කරුණු මෙන්ම ඉන් බන්ධනාගාර දේපලවලට සිදුවු හානිය පිළිබඳව සොයා බලනු ඇති.ඒ.සී.ගජනායක පැවසුවේ, ගැටුම අවස්ථාවේ බන්ධනාගාර දේපල රැසකට හානි සිදුව ඇති බවයි.රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණ ඇතුළු ලේඛණ රැසක්ද විනාශ වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.පසුගිය 6 වැනිදා ඇතිවූ එම ගැටුමෙන් බන්ධනාගාර නිළධාරින් 8 දෙනෙකු හා රැඳවියන් 21 දෙනෙකු මිය ගියේය.සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.මේ අතර ගැටුමෙන් අනතුරුව එහි රඳවා සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකිරීම තවදුරටත් සිදුවේ.රැඳවියන් 2,400 ක් රඳවා තිබූ මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා ඇත්තේ, රැඳවියන් 600 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පමණයි.

News First - සිංහල•11 Jul 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ගජනායක සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක බවයි. මෙම කමිටුව මගින් ගැටුමට හේතුවූ කරුණු මෙන්ම ඉන් බන්ධනාගාර දේපලවලට සිදුවු හානිය පිළිබඳව සොයා බලනු ඇති. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ගජනායක
ආයතන
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව
  • කොළඹ ජාතික රෝහලට
  • මීගමුව බන්ධනාගාර
ස්ථාන
  • මීගමුව බන්ධනාගාරේ2
  • මීගමුව
යතුරු පද
  • කමිටුවක්3
  • හානිය3
  • ගැටුමින්2
  • ගැටුමෙන්2
  • දේපළවලට2
  • සොයන්න2
  • නිලධාරින්ට
  • උසස්වීම්
  • රැඳවියන්
  • හිරගෙදරට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දේපළවලට සිදුවූ හානිය ගැන සොයන්න කමිටුවක් - මියගිය නිලධාරින්ට උසස්වීම්Dasatha Lanka News·11 Jul 2026
  • ගැටුමින් මීගමුව හිරගෙදරට වූ හානිය ගැන හොයන්න කමිටුවක්Hiru News - Sinhala·11 Jul 2026
සම්පූර්ණ වාර්තා