මූලාශ්‍ර 2ක්
ප්‍රජාශක්ති ව්‍යාපෘති 23,000ක වැඩ මේ වසරේ අවසන්
ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබා දීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.ඇමැතිවරයා එසේ ප්‍රක
