මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපතිට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, උසස් නිලතල පිළිබඳ කාරක සභාව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ මෙම පත්වීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව සඳහන්. ඒ, අනුව පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන්ගේ පත්වීමට සහ [...]
