මූලාශ්‍ර 2ක්
අයිස් කිලෝ එකක් සමග හසුවූ පෙර පාසල් ගුරුවරිය
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික තොගයක් ළඟ තබාගෙන සිටි පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා මාදම්පිටිය පොලීසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ සවස 6.40ට පමණ මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේ පිහිටි සැකකරුවන්ග
