මූලාශ්‍ර 3ක්
මිදිගම නිවසකට වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරුපැදිය ගිනි තබා තිබියදී සොයාගනී
මිදිගම, ගංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා (18) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර මෝටර් රථයකට ගිනි තබා හානි කළ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. මිදිගම පොලිසිය විසින් එම යතුරුපැදිය සොයාගෙන ඇති අතර, එය සොයාගන්නා විටත් ඊට ගිනි තබා තිබූ බවයි වාර්තා වන්නේ. ස්කූටර් වර්ගයේ මෙම යතුරුපැදියක් මිදිගම, සෙන්ට්‍රල් පාර්ක් ප්‍රදේශයේ පාලු ඉඩමක ගිනි තබා [...]
