මූලාශ්‍ර 2ක්
බන්ධනාගාර අධිකාරිට පහරදුන් සිද්ධිය: බූස්ස බන්ධනාගාර නියාමකවරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් රැඳවියන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ බන්ධනාගාර නියාමකවරුන් සිව්දෙනෙකු රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් තහවුරු ක