QR සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රම නිසා පෝලිම් අවම වෙයි
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්ධන සැපයීම ප්‍රමාද වීමත් සමග පවතින සංචිත කළමනාකරණය කිරීමේ අරමුණින් රජය විසින් යළි හඳුන්වා දුන් කිව්.ආර් (QR) සහ ඔත්තේ - ඉරට්ටේ ක්‍රමවේදය හේතුවෙන් මේ වන විට රට පුරා දිගු ඉන්ධන පෝලිම් විශාල වශයෙන් අඩු වී ඇත. ඊයේ
