දියවැළකට හසු වූ පිරිසක් බේරා ගැනේ
ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ තීරයේ අද (04) පස්වරුවේ දියනාමින් සිටි 07 දෙනෙකු හදිසියේ දියවැළකට හසුව ගසාගෙන ගොස් තිබුණා.එහිදී වහා ක්‍රියාත්ම

ත්‍රීකුණාමලය නිලාවේලි වෙරළ තීරයේ අද (04) පස්වරුවේ දියනාමින් සිටි 07 දෙනෙකු හදිසියේ දියවැළකට හසුව ගසාගෙන ගොස් තිබුණා.එහිදී වහා ක්‍රියාත්ම

නිලාවේලි වෙරළ තීරයේ අද (4) පස්වරුවේ දියනාමින් සිටි 07 දෙනෙකු හදිසියේ දියවැළකට හසුව ගසාගෙන යාමේදී, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සහ නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව ඔවුන් සියලුදෙනාම නිරුපද්‍රිතව බේරාගෙන තිබේ. එම සියලුදෙනාටම මූලික ප්‍රතිකාර ලබාදී ඇති අතර, ඉන් දෙදෙනෙකු 1990 සුවසැරිය ආධාරයෙන් නිලාවේලි ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ කෑගල්ලේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක්ය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා