බොනට්ටුවේ එල්ලී කි.මී එක හමාරක් දුර ගොස් කාර් රථයක් නැවැත්තූ පී.සී. රෝහලේ
නිවිතිගල, උඩ පෑබොටුව ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්ව රෝහල් ගත කර තිබේ. දෙල්වල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, සැකකරු විසින් පදවාග
