තිළිණි ප්‍රියමාලිට වරෙන්තු
රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදි

රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදි

මෙම සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බව සදහන් කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කරනු ලැබුවා. තිළිණි ප්‍රියමාලි ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළ නඩු කැඳවූ අවස්ථාවේ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා