මූලාශ්‍ර 2ක්
උසස් පෙළ විභාගයේ කල් දැමූ විෂයන්ට අදාළව සිසුන්ට විශේෂ දැනුම්දීමක්
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයේ කල්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුව දැනුම්වත් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 0112 784537 සහ 0112 788616 යන දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේ [...]
