මූලාශ්‍ර 2ක්
ඩුබායි ප්‍රහාර වීඩියෝ කර බෙදාහැරි ශ්‍රී ලාංකිකයින් 09 ක් පිටුවහල්
කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, රැකියා සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් නව දෙනෙකු නුදුරේදීම යළි මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇත. මොවුන් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අන්තර්ජාලයට මුදාහළ