මූලාශ්‍ර 4ක්
ජනාධිපති පාසල් සංවර්ධන ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳු හැටි (video)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව හෝ තමන් නොවුණද, වෘත්තිකයන් ලෙස තමන් ගැටලු රැසකට මුහුණ