නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා හොරට සකසා මුදල් වංචා කළ දෙදෙනෙක් දැලේ
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකස්කර ඒවා භාවිත කරමින් රජයේ රැකියා, නිවාස සහ ණය ලබා දෙන බව සඳහන් කරමින් මුදල් වංචාවක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධ
