අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්18 Mar 2026

විෂ මත්ද්‍රව්‍ය මැඩලීම අඩපණ කරන්නේ නැහැ - ජනපති

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ 'රටම එකට' ජාතික මෙහෙයුම් සභාව අද (18) රැස්වුයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල සිදුව ඇති ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේ ය.අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යතොග විනාශ කිරීම පිළිබඳ පොදු සමාජයට සහ මෙහෙයුම්හි නිරත කණ්ඩායම්වලට විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ඊට අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙසයි.විෂ මත්ද්‍රව්‍ය සැපයුම් සහ බෙදා හැරීම් ජාල බිඳ දැමීම, පුනරුත්ථාපන සහ අධිකරණ කටයුතු ශක්තිමත් කිරීම ඇතුළු සකස් කර තිබෙන වැඩසටහන් වේගවත්ව සහ අත්නොහැර ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.මේ අතර 'රටම එකට' ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු 2025 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදු කර තිබෙන බවත්, ඒ අතර ගංජා කිලෝ ග්‍රෑම් 4,520ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 1,066 යි ග්‍රෑම් 352ක් සහ නීතිවිරෝධී දුම්වැටි 558,300ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1,930ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 270ක් සහ මත් පෙති 983,143ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සාකච්ඡාවේදී අනාවරණය විය.අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර මත්ද්‍රව්‍ය වැරදි සඳහා වෙනම අධිකරණයක් සහ අධිකරණ ක්‍රියාදාමයක් ස්ථාපිත කිරීම, පළාත්බද මත්ද්‍රව්‍ය සම්බන්ධ වෙනම අධිකරණයක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය වැරදි සඳහා පොලිස් නීති අංශ බලාත්මක කිරීම ආදී යෝජනා ද අවධානයට ලක්ව තිබේ.

News First - සිංහල•18 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Anura Kumara Dissanayake3
  • ර කුමර දිසානායක
  • අනු
ආයතන
  • විෂ මත්ද් රව් ය
යතුරු පද
  • මත්ද්‍රව්‍ය3
  • විනාශ2
  • නීති2
  • ප්‍රමාණාත්මක
  • අත්අඩංගුවට
  • අධිකරණයක්
  • ජනපතිගෙන්
  • කඩිනමින්
  • ග්‍රෑම්
  • මොහොතේම

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • අල්ලන මත්ද්‍රව්‍ය ඒ මොහොතේම විනාශ කරන නීති ඉක්මනට හදන්න - ජනපතිගෙන් උපදෙස්IRI News·18 Mar 2026
  • අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට අදාළ නීති සංශෝධන කඩිනම් කරන්න - ජනපතිDasatha Lanka News·18 Mar 2026
සම්පූර්ණ වාර්තා