යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව නොවැම්බර් 03වැනිදාට කැඳවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (28) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබුණි. අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා
