මූලාශ්‍ර 2ක්
නව වෙනස්කම් සමඟ ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහිව පළමු ජය ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරය ඊයේ (03) දිනයෙන් ආරම්භ වුනා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරය ඊයේ (03) දිනයෙන් ආරම්භ වුනා.
කොදෙව් සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (3) රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය. කොදෙව්වන්ට තරගාවලි 3ක ජය හිමිවෙද්දී, එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. අවසන්වරට දෙරට 2024 වසරේ එක්දින තරගාවලියක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේදී පැවති මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත