මූලාශ්‍ර 2ක්
තලපති විජේගේ මහ ඇමැති සිහිනය දිනෙන් දින කල් යන ලකුණු
ඉන්දීය සුපිරි නළු තලපති විජේ විසින් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අද (07) දිනයේ දී ඔහු තමිල්නාඩු මහ ඇමැති ලෙස දිවුරුම් දීමට නියමිත බව ඊයේ ()6) දිනයේ දී ඉන්දීය මාධ්‍ය වාර්තා පළකර තිබුණා. කෙසේ වෙතත් පසුව ඊයේ (06) රාත්‍රියේ ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ අද (07) දිනයේ දී විජේ, තමිල්නාඩු මහ ඇමැති [...]
