මූලාශ්‍ර 2ක්
‘ගංගා වැලි’ වෙනුවට ‘සියුම් සමාහාරක’ යෙදුම
ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව 'ගංගා වැලි' (River Sand) යන යෙදුම වෙනුවට 'සියුම් සමාහාරක' (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව 'ගංගා වැලි' (River Sand) යන යෙදුම වෙනුවට 'සියුම් සමාහාරක' (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා