මූලාශ්‍ර 2ක්
රැඳවියන් බෝගම්බර බන්ධනාගාරයට ඇතුළත් කිරීම නිල වශයෙන් ඇරඹේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 1,000කට ආසන්න පිරිසක් තාවකාලිකව බෝගම්බර බන්ධනාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ යටතේ මේ වන විටත් රැඳවියන් 100 දෙනෙකු
