UAE පරදා ශ්රී ලංකාව තියුණු රග්බි ජයක්
ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් අද (17) 'ඒ' කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකාව සමත් විය.
ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් අද (17) 'ඒ' කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකාව සමත් විය.
ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ (Asia Rugby Emirates Sevens Series) දෙවන අදියර ආරම්භ කරමින් අද (17) 'ඒ' කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් ලැබීමට ශ්රී ලංකාව සමත් විය. ශ්රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය අද සහ හෙට දෙදින කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා