මූලාශ්‍ර 2ක්
ආපදා දීමනාව පවුලකට සතියකට 10,500 තෙක් වැඩි කරයි..
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැන නැඟී ඇති හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, 2025 -11-21 දින සිට නැවත දැනුම් දෙන තුරු විස්තීරණ ආපදා තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් සහන සහ පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රම වේදය පිළිබඳව ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ එකඟතාව ද සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන්ට
