මූලාශ්‍ර 5ක්
ජනපති හමුවී ලබාදුන් විසඳුමට එකඟවී මාදැල් ධීවරයෝ විරෝධතාව නවතති
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ මාදැල් ධීවරයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය විරෝධතාව අත්හැරීමට ධීවර ප්‍රජාව තීරණය කර තිබේ. විරෝධතාකරුවන්ට ජනාධිපති කාර