මූලාශ්‍ර 4ක්
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවයි
මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ගැටුම් හමුවේ කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (09) ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.15කින් හෙවත් 2.2%කින්
