මූලාශ්‍ර 2ක්
අනාරක්ෂිතව පවතින ස්ථාන නැරඹීමට පැමිණෙන්න එපා - ශ්‍රි ලංකා පොලිසිය
දිවයිනට බලපා තිබෙන හදිසි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වූ සියලු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරිම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
