රාමසාන් සමය තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ චක්‍රලේඛයක්
රාමසාන් සමය තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුයි චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. රාමසාන් සමය පෙබරවාරි 19 සිට මාර්තු 21 දක්වා පැවැත් වෙනවා. චක්‍රලේඛයට අනුව, ඉස්ලාමීය රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ආගමික වතාවත් සිදු කිරීමට ඉඩ සැලසෙන පරිදි වැඩ මුර සකස් කළ [...]
