මූලාශ්‍ර 2ක්
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවය පිළිබඳ බලවත් කණගාටුව පළකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ, ඔහුට ගෞරව දැක්වීමට අද (18) පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයින් කළු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිත බවයි. එමෙන්ම, තරග ආරම්භයට පෙර විනාඩියක නිහඬතාවයක් පළකර ඔහුට ගෞරව [...]
